Fridge power guard
In Stock
රු4,150.00
ඔබගේ ශීතකරණය හෝ අධිශීතකරණය හදිසියේ ඇතිවන විදුලිය වෙනස්වීම් වලින් ආරක්ෂා කර ගැනීමට ඉතා විශ්වාසවන්තව භාවිතා කළ හැකි උපකරණයකි .
(වෝල්ටියතා පරාසය 180v-260v)
ඉහත වෝල්ටීයතා පරාසයෙන් පරිබාහිර වෝල්ටීයතාවයකදී ඔබගේ උපකරණයට ඉතා ඉක්මනින් ආරක්ෂාව ලබා දෙයි